නුගේගොඩ, දෙල්කඳ හයිලෙවල් පාර සමීපයේ 138 බස් පාරට මුහුණලා සියලු පහසුකම් සහිත ආරක්ෂාකාරී සුව පහසු නවාතැන් පහසුකම් ( තනි කාමර ) පිරිමි ළමුන් සදහා පමණි වෙනම ඇතුළු වීමේ පහසුකම්

  • > යාබද නාන කාමර සහිත හෝ රහිත කාමර 
  • > ජාත්‍යන්තර පාසැල් , ජොගින් පාත් , සිස්ජි , ඇක්මී උපකාරක පංති ඉඩම් කච්චේරියට ආසන්නයේ පිහිටා ඇත> දෙල්කඳ ඉරිදා පොළ පෙනන දුරින් පිහිටා ඇත
  • > මාස 2ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි

> මාසික කුලිය : 13,000 /-

+++ වැඩි විස්තර සඳහා – 0774779314 / 0771060364 / 0771060363 / 0771060348