Rooms Rent in Nittabuwa for * ( female )
කොළඹ නුවර පාර පේන දුරින් කලගෙඩි හේන හන්දියෙන් ගැහැණු ළමුන් සඳහා කාමර පහසුකම් ඇතඉතාම සාමකාමී ආරක්ෂිත පරිසරයක නුවර පාරට මීටර් 150 ක් දුරින් පිහිටා ඇත
- * නල ජලය
- *විදුලිය
- * 14 x 16 විශාල ටයිල් කරන ලද කාමර
- * මසකට කුලිය 18000
- * නිට්ටබුව නගරයට විනාඩි පහක දුරින්
- * අලුතින් සාදන ලද අලුත්ම කාමර
- * ටයිල් කරන ලද විශාල මුළුතැන්ගේ සමග
- * අලුතින් සාදන ලද ඇටෑච් බාත්රූම් දෙකක් සහිතයි
- * ඇදන් , මේස, පුටු ලබාදෙනු ලැබේ
වැඩි විස්තර සදහා අමතන්න 0711659500 / 0740538118







