කොළඹ නුවර පාර පේන දුරින් කලගෙඩිහේන හන්දියෙන් ගැහැණු ළමුන් සඳහා කාමර පහසුකම් ඇත

  • > ඉතාම සාමකාමී ආරක්ෂිත පරිසරයක නුවර පාරට මීටර් 150 ක් දුරින් පිහිටා ඇත
  • > නල ජලය
  • > විදුලිය
  • > 14 x 16 විශාල ටයිල් කරන ලද කාමර
  • >  නිට්ටඹුව නගරයට විනාඩි පහක දුරින්
  • > අලුතින් සාදන ලද අලුත්ම කාමර
  • > ටයිල් කරන ලද විශාල මුළුතැන්ගේ සමග
  • > අලුතින් සාදන ලද ඇටෑච් බාත්රූම් දෙකක් සහිතයි
  • >  ඇදන් ලබාදෙනු ලැබේ

+++මසකට කුලිය – 9000/=

+++ වැඩි විස්තර සදහා අමතන්න 0740538118