+++ මෝටර් රථ අමතර කොටස් අලවිය සඳහා පුහුණු නුපුහුණු සේවකයින් බඳවා ගනු ලැබේ.
- > පුහුණු සේවකයින් සඳහා වැටුප් සාකච්ඡා කරගත හැක.
- > නවාතැන් පහසුකම් සැපයිය හැක.
- > තම අත් අකුරින් ලියූ අයදුම්පතක් පහත දුරකථන අංකයට වට්ස්ඇප් කරන්න.
Call / Whatsapp 0777371066
දහනායක මෝටර්ස් පුද්ගලික සමාගම,
147 A,
පංචිකාවත්ත පාර,
කොළඹ 10.