විකුණුම් සහායකයෙකු

ස්ථානය: නුගේගොඩ

සේවා කාලය: පූර්ණ කාලීන

වැටුප්: රු. 27,000 – 70,000

 අවශ්‍ය අවම සුදුසුකම්:

  •  සාමාන්‍ය පෙළ සමත් වීම.
  •  වයස අවුරුදු 18 ත් 25 ත් අතර.
  •  හොඳ විකුණුම් සහ සන්නිවේදන හැකියාව.
  •  පෙර අත්දැකීම් තිබීම අතිරේක වාසියකි.
  •  පුහුණු නුපුහුණු පුද්ගලයන් භදවාගනු ලැබේ.

 ලාභ සහ වාසි:

  •  වැටුප්: රු. 27,000 සිට 70,000 දක්වා.
  • සෙනසුරදා ඉරිදා සහ පොහොය දින නිවාඩු

අදම අයදුම් කරන්න!

ඔබගේ විස්තර WhatsApp කරන්න  074-4124615

අපගේ කණ්ඩායමට එකතු වී එකට වර්ධනය වන්න!

 Sales Executive

 Location: Nugegoda

Employment Period: Full Time

Salary: Rs. 27,000 – 70,000

 Required Qualifications:

  •  O/L pass.
  •  Age between 18 and 25 years.
  •  Good sales and communication skills.
  •  Previous experience is an added advantage.
  •  Trained and untrained individuals are welcome.

 Benefits and Perks:

  •  Salary: Rs. 27,000 to 70,000.
  •  Saturday, Sunday and Poya Day off

Apply today! WhatsApp your details  074-4124615

Join our team and grow together!