ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානය ඉදිරිපිට තැපැල් කාර්‍යාල මාවතේ ඌරගස්මංහන්දිය ප්‍රධාන බස් නැවතුම්පල අසල පිහිටි කඩ කාමර දෙක විකිණීමට
- > මෙම කඩ කාමර දෙක වර්ග අඩි 700කින් යුක්තයි
- > කරගෙන යන ව්‍යාපාරය සමග හෝ කඩ කාමර දෙක පමණක් ඔබේ අවශ්‍යතාවය මත ලබාගත හැක
- > අවුරුදු දාහතක් පුරා පාරිභෝගිකයන් විශාල ප්‍රමාණයක් නිතර ගණුදෙනු කරන ස්ථානයකි
- > පොලිස් ස්ථානය ඉදිරිපිට නිසා ආරක්ශාව
- > ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිට පිහිටා ඇත
කඩ කාමර දෙක පමණක් රුපියල් ලක්ශ 70ක මුදලකට විකිණීමට ඇත.
+++ විමසීම්-0785011993 (ටී.එච්.සමන් සිසිර කුමාර)