තාවකාලික (ටෙම්පරි) රියදුරු කෙනෙක් සොයයි 2026/02/22දින සිට 2026/03/10 දින දක්වා දින 18 ක් සදහා පඩිය 50000/=ක් ගෙවනු ලැබේ.
- > කිරිබත්ගොඩ නගරයට උදේ පැමින සවස යා හැකි අයෙකු සොයයි
- > ආහාර නවාතැන් නැත.
- > වයස 27 ත් 50ත් අතර කෙනෙක්නම් වඩාත් හොදයි.
- > කොළඹ ධාවනය සදහා මාර්ග පිලිබද දැනුම තිබිය යුතුයි.
- > ධාවනයට ඇත්තේ V6 මොන්ටේරෝ ජීප් රතයකි.
- >බර වැඩ සහ දුර ගමන් නැත
කැමති කෙනෙකු වේ නම් මෙම දුරකතන අංකයට අමතන්න 0765502417 (තිවංක)
