මහනුවර පල්ලේකැලේ ,රජයේ කලායතනය ,රයිෆල් හමුදා කදවුර ඉදිරිපිට,පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයත් ,ට්‍රිනටි රගර් ක්‍රීඩාංගණයත් මෙන්ම SLIIT UNI (අධ්‍යාපන ආයතනය) ආසන්නව පිහිටි තෙමහල් සංචාරක නිකේතනයක් සියලූම බඩු බාහුරාදිය සමග විකිණීමට ඇත.

  • > සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහිත සංචාරක නිකේතනයකි
  • > Balcony සහිත කාමර 4ක් ඇතුළුව කාමර 7ක් ඇත (A/C කාමර 4ක් සහ Non A/C කාමර 3ක්)
  • > Hot Water සහිත Attached Bathroom මෙන්ම අමතර bathroom එකක්ද සහිතයි
  • > තෙකලා විදුලිය
  • > මත්පැන් බලපත්‍රය සහිතයි
  • > දැනට මාසික ආදායම ලක්ෂ 7 ඉක්මවයි
  • > එමෙන්ම මූළු ඉඩම පර්චස් 20ක් වන අතර , පර්චස් 10ක් Wedding hall එකක් කාමර 10ක් මෙන්ම Swimming pool එකක් සදහා සැලසුම් කර ඇත,

+++ විකුණුම් මිල – ලක්ෂ 540 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක )

++++ වැඩි විස්තර සදහා අමතන්න 0771199672 /  0770306916 / 0722801488