+++ හෝමාගම ගොඩගම පිහිටි වාහන සේවා ස්ථානයකට (Vehicle Service Station ) පළපුරුදු ජැක් බාස්වරු සහ වාහන සේදුම්කරුවන් අවශ්‍යයි
- > පිරිමි අයදුම්කරුවන් පමණි
- > පළපුරුද්ද අනිවාර්ය වේ
- > නවාතැන් පහසුකම් සහිතයි
- > දුර පළාත්වල අයටද අයදුම් කල හැක
- > වැටුප් සාකච්ඡා කර ගත හැක
- > සිත්ගන්නා සුළු වැටුපක්
වැඩි විස්තර සදහා අමතන්න – 0766801702