කඩවත රාගම පාරේ ප්‍රධාන පාරට මීටර් 20ක් පමණ දුරින් නිවස කුලියට දීමට ඇත

  • > නිවසේ ප්‍රමාණය වර්ග අඩි 1500
  • > ඉඩමේ ප්‍රමාණය පර්චස් 20
  • > නිදන කාමර 03
  • > යාබද නාන කාමර1
  • > Comman Bathroom 1
  • > නිවසම ටයිල් කර ඇත
  • > වාහන නතර කිරීමට පහසුකම් ඇත
  • >වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
  • > රාගම කඩවත ප්‍රධාන පාරට මීටර් 20
  • > කඩවත නගරයට 1km
  • > සුරතල් සතුන් ඇති කල නොහැක

+++මාසික කුලිය රුපියල් 75,000 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය)

+++වැඩි විස්තර සදහා අමතන්න 0773620177 / 0718271841

නො.90/60, වීරව පෙදෙස , රාගම පාර , කඩවත