කඩවත රාගම පාරේ ප්රධාන පාරට මීටර් 20ක් පමණ දුරින් නිවස කුලියට දීමට ඇත
- > නිවසේ ප්රමාණය වර්ග අඩි 1500
- > ඉඩමේ ප්රමාණය පර්චස් 20
- > නිදන කාමර 03
- > යාබද නාන කාමර1
- > Comman Bathroom 1
- > නිවසම ටයිල් කර ඇත
- > වාහන නතර කිරීමට පහසුකම් ඇත
- >වට තාප්ප බැද ගේට්ටු දමා ඇත
- > රාගම කඩවත ප්රධාන පාරට මීටර් 20
- > කඩවත නගරයට 1km
- > සුරතල් සතුන් ඇති කල නොහැක
+++මාසික කුලිය රුපියල් 75,000 ( මිල ගණන් සාකච්චා කර ගත හැකිය)
+++වැඩි විස්තර සදහා අමතන්න 0773620177 / 0718271841
නො.90/60, වීරව පෙදෙස , රාගම පාර , කඩවත









