ගාලු පාරට මුහුණලා ඇති පර්චස් 8.47 ක ඉඩම සමඟ දෙමහල් ගොඩනැගිල්ලක් සින්නක්කරව විකිණේ

  •  නිරවුල් සින්නක්කර ඔප්පු
  •  වාද්දුව නගර මධ්‍යයේ පිහිටීම
  •  ගාලු පාර මුහුණලා – වාහන නවතා තැබීමට පහසුකම්
  •  ඉදිරිපසින් හා පිටුපසින් ඇතුළු වීමට හැකියාව
  •  Barista, Pizza Hut වැනි ආයතන සඳහා දිගු කාලීනව බදු ලබා දීමට සුදුසුයි
  •  ඉඩම තක්සේරු කර ඇත
  •  තවත් වාසි රැසක් සමඟ උපරිම වටිනාකමට විකිණේ නීතිමය ප්‍රශ්න නොමැති, නිරවුල් ව්‍යාපාරික ඉඩමක් සොයන ඔබට හොඳම අවස්ථාව මෙයයි

විකුණුම් මිල  – Rs: 44,000,000 (Negotiable)

වැඩි විස්තර සදහා අමතන්න  +61 433 371 803 – what’sapp / 0777312132