ගාලු පාරට මුහුණලා ඇති පර්චස් 8.47 ක ඉඩම සමඟ දෙමහල් ගොඩනැගිල්ලක් සින්නක්කරව විකිණේ
- නිරවුල් සින්නක්කර ඔප්පු
- වාද්දුව නගර මධ්‍යයේ පිහිටීම
- ගාලු පාර මුහුණලා – වාහන නවතා තැබීමට පහසුකම්
- ඉදිරිපසින් හා පිටුපසින් ඇතුළු වීමට හැකියාව
- Barista, Pizza Hut වැනි ආයතන සඳහා දිගු කාලීනව බදු ලබා දීමට සුදුසුයි
- ඉඩම තක්සේරු කර ඇත
- තවත් වාසි රැසක් සමඟ උපරිම වටිනාකමට විකිණේ නීතිමය ප්‍රශ්න නොමැති, නිරවුල් ව්‍යාපාරික ඉඩමක් සොයන ඔබට හොඳම අවස්ථාව මෙයයි
විකුණුම් මිල – Rs: 44,000,000 (Negotiable)
වැඩි විස්තර සදහා අමතන්න +61 433 371 803 – what’sapp / 0777312132









