+++ කඩවත ගණේමුල්ල ප්රධාන මාර්ගයේ පොකුණ හංදියේ සිට ( 979 ගම්පහ රාගම බස් මාර්ගයේ ) 800m දුරින් පිහිටි පිහිටි වටිනා තනි මහල් නිවස විකිණීමට
- > පර්චස් 8.5
- > වර්ග අඩි 1250
- > නිදන කාමර 03
- > නාන කාමර 02
- > මුළුතැන්ගෙය (පැන්ට්රි කබඩ් ගසා අංගසම්පුර්ණව නිම කර ඇත )
- > සාලය
- > මුළු නිවසම ටයිල් කර ඇත
- > ෆිනිෂින් වහලය ගසා ඇත
- > වට තාප්ප බැඳ රෝලර් ගේට්ටු දමා ඇත
- > අලංකාර ලෙස සැකසූ ගෙමිදුල
- > වාහන 2ක් නතර කිරීමට ඉඩ පහසුකම් ඇත
- >ජල විදුලි පහසුකම් සහිතයි
- > සියලුම නාගරික පහසුකම් සහිතයි
- > COC අනුමත කර ඇත
- > බැංකු ණය පහසුකම් ලබා ගත හැකිය
- > නිරවුල් ඔප්පූ
- > කඩවත නගරයට කිලෝමීටර් 4
- > ගණේමුල්ල නගරයට කිලෝමීටර් 4
- > කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 15
- > විකුණුම් මිල – 18,500,000
- > මිල ගණන් සාකච්චා කරගත හැක
අමතන්න – 0778830151 / 0785675610
Valuable single-story house for sale, located 800m from Pokuna Junction on the Kadawatha-Ganemulla main road (on the 979 Gampaha-Ragama bus route).
- > 8.5 perches
- > 1250 sq ft
- > 03 bedrooms
- > 02 bathroom
- > Kitchen (fully finished with pantry cupboard)
- > Living room
- > The entire house is tiled
- > Finished roof
- > Walled and roller gates
- > Beautifully landscaped yard
- > There is parking space for two vehicles.
- > Has water and electricity facilities
- > Has all municipal facilities
- > COC approved
- > Bank loan facilities available
- > Clear deeds
- > 4 km to Kadawatha town
- > 4 km to Ganemulla town
- > 15 minutes to Kadawatha expressway entrance
- > Selling price – 18,500,000
- > Prices are negotiable
Contact – 0778830151 / 0785675610





































