+++ කඩවත ගණේමුල්ල ප්‍රධාන මාර්ගයේ පොකුණ හංදියේ සිට ( 979 ගම්පහ රාගම බස් මාර්ගයේ ) 800m දුරින් පිහිටි පිහිටි වටිනා තනි මහල් නිවස විකිණීමට

  • > පර්චස් 8.5
  • > වර්ග අඩි 1250
  • > නිදන කාමර 03
  • > නාන කාමර 02
  • > මුළුතැන්ගෙය (පැන්ට්‍රි කබඩ් ගසා අංගසම්පුර්ණව නිම කර ඇත )
  • > සාලය
  • > මුළු නිවසම ටයිල් කර ඇත
  • > ෆිනිෂින් වහලය ගසා ඇත
  • > වට තාප්ප බැඳ රෝලර් ගේට්ටු දමා ඇත
  • > අලංකාර ලෙස සැකසූ ගෙමිදුල
  • > වාහන 2ක් නතර කිරීමට ඉඩ පහසුකම් ඇත
  • >ජල විදුලි පහසුකම් සහිතයි
  • > සියලුම නාගරික පහසුකම් සහිතයි
  • > COC අනුමත කර ඇත
  • > බැංකු ණය පහසුකම් ලබා ගත හැකිය
  • > නිරවුල් ඔප්පූ
  • > කඩවත නගරයට කිලෝමීටර් 4
  • > ගණේමුල්ල නගරයට කිලෝමීටර් 4
  • > කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 15
  • > විකුණුම් මිල – 18,500,000
  • > මිල ගණන් සාකච්චා කරගත හැක

අමතන්න – 0778830151 / 0785675610

Valuable single-story house for sale, located 800m from Pokuna Junction on the Kadawatha-Ganemulla main road (on the 979 Gampaha-Ragama bus route).

  • > 8.5 perches
  • > 1250 sq ft
  • > 03 bedrooms
  • > 02 bathroom
  • > Kitchen (fully finished with pantry cupboard)
  • > Living room
  • > The entire house is tiled
  • > Finished roof
  • > Walled and roller gates
  • > Beautifully landscaped yard
  • > There is parking space for two vehicles.
  • > Has water and electricity facilities
  • > Has all municipal facilities
  • > COC approved
  • > Bank loan facilities available
  • > Clear deeds
  • > 4 km to Kadawatha town
  • > 4 km to Ganemulla town
  • > 15 minutes to Kadawatha expressway entrance
  • > Selling price – 18,500,000
  • > Prices are negotiable

Contact – 0778830151 / 0785675610