පූගොඩ ප්‍රදේශයෙන් වටිනා ආයෝජන අවස්ථාවක්.

 _අක්කර 07 ක පොල් ඉඩම සමග පැරණි වලව්ව විකිණීමට._

පූගොඩ හංදියට මීටර් 700 ක දුර.

ඉඩමෙහි පොල් සහ වෙනත් බෝග වර්ග ඇත.

දැනටමත් පොල් ආශ්‍රිතව ආදායම් ලබන ඉඩමකි.

නිවස නිදන කාමර 4 සාලය කුස්සිය, හා නානකාමර.

නිවසින් පිට සේවක මහතුන්ට නැවතීම සදහා වෙනම කාමර ඇත.

ජල විදුලි පහසුකම් ඇත.

ඉඩම වටා වැට සහ තාප්ප ඉදිකර ඇත.

නිරවුල් ඔප්පු

සංචාරක ව්‍යාපාරයකට වුවද වඩාත් සුදුසුයි

මිල: 160,000,000 (මිල සාකච්ඡා කර ගත හැක.)

දුරකථන: 0777661996