පුහුණු කෝකිවරුන් වහාම අවශ්‍යයි ( පිරිමි / ගැහැණු )————————————-

රාජගිරියේ පිහිටි පිළිගත් ආයතනයකට පුහුණු කෝකිවරුන් ඉක්මනින්ම අවශ්‍යයි.

  • > වයස අවුරුදු 60ට අඩු , නිරෝගි ( පිරිමි / ගැහැණු )
  • > නොමිලේ නවාතැන් පහසුකම්, ආහාර නිල ඇඳුම් හා වෛද්‍ය පහසුකම්.
  • > වැටුප සාකච්ඡා කරගත හැක.

60 දෙනෙකුට පමණ කෑම පිසිය හැකි විය යුතුය.

ලස්සන ෆ්ලෝරා පුද්ගලික සමාගම,

162 B, බුද්ගමුව පාර,

කළුපලුවාව රාජගිරිය.

අමතන්න 0773130433