*WE ARE HIRING! – SALON 7 ONE*

අපගේ Salon 7 One ආයතනය සඳහා දක්ෂ හා පළපුරුදු Hair Stylist කෙනෙකු බඳවා ගැනීමට අපි සූදානම්!

*අවශ්‍ය සුදුසුකම්:*

  • Ladies Hair Cutting පිළිබඳ පළපුරුද්ද
  • Hair Colouring පිළිබඳ මනා දැනුම
  • Keratin Treatment පිළිබඳ පළපුරුද්ද
  • අවම වශයෙන් වසර 2ක සේවා පළපුරුද්ද
  • වගකීමෙන් හා උනන්දුවෙන් වැඩ කිරීමේ හැකියාව

*ඉහළ වැටුපක් ලබා දෙනු ලැබේ!*

*නවාතැන් පහසුකම් නොමිලේ*

No. 24, Colombo Road, Weligampitiya, Ja-Ela.

*Contact Us:*071 590 2373 / 077 560 0495

*SALON 7 ONE *Your Beauty, Our Passion!

#Salon7One #WeAreHiring #HairStylist #JaElaJobs