රාවතාවත්ත නිසූ ඇලුමිනියම් ආයතනය සදහා සේවකයින් අවශ්‍යයි. ( බිල්පත් සඳහා භාණ්ඩ නිකුත් කිරිමට )
- > පිරිමි වයස අවු 18-30 ත් අතර මොරටුව අවට අය විමසන්න
- > රු 35,000 කට වැඩි වැටුපක් ලබාගත හැක.
- > පැමිණීමේ දීමනා, වාර්ෂික දීමනා හා අනෙකුත් දීමනා ඇත.
- > වැඩිදුර විස්තර සාකච්ඡා කරගත හැක
අමතන්න-
0768264683
0112658458