ප්‍රධාන පෙලේ බැංකුවක බදුල්ල ශාඛාවේ කාර්යාල සහායක ලෙස සේවයේ යෙදවීම සඳහා පහත සදහන් සුදුසුකම් සහිත අයගෙන් අයදුම්පත් කැදවේ.

  • > වයස අවුරුදු 18-24 අතර (පිරිමි).
  • > අ.පො.ස. (සා.පෙ.) සිංහල , ගණිතය සහ ඉංග්‍රීසි විෂයයන් ඇතුළුව විෂයයන් 6 ක් සම්මාන 3 ක් සහිත්ව එකවර සමත්වී තිබිම.

+++වැඩි දුර තොරතුරු සදහා 0705062349