සේවක බඳවා ගැනීම – SEVEN HEARTS
අපගේ කාර්යාලීය හා රෝහල් දෛනික කටයුතු සඳහා Office & Ward Assistant තනතුරට කාර්යක්ෂම, වගකීම් සහගත පුද්ගලයෙකු බඳවා ගනු ලැබේ.
අපේක්ෂිත සුදුසුකම්
- පිරිමි අය සඳහා පමණි (Male Only)
- වයස අවුරුදු 23 – 40 අතර
- වගකීම් සහගත හා විශ්වාසවන්ත වීම
- වේලාවට වැඩට පැමිණීම හා කාර්යක්ෂමව වැඩ කිරීම
- හොඳ සන්නිවේදන හැකියාව
- රෝහල් පරිසරයක වැඩ කිරීමට හැකියාව
- පරිගණක දැනුම තිබීම අමතර වාසියකි
- පෙර පළපුරුද්ද තිබීම වාසියක් වන අතර, සුදුසු ආධුනිකයින්ටද අවස්ථාව ඇත
ප්‍රධාන වගකීම්
- * උදෑසන කාර්යාලය විවෘත කිරීම හා දෛනික කටයුතු ආරම්භ කිරීම
- * රෝහල් වෝඩ් වෙත ගොස් සේවාවන් හා කාර්ය මණ්ඩල කටයුතු පරීක්ෂා කිරීම
- * Caregiver සේවාවන් සම්බන්ධ දෛනික කටයුතු අධීක්ෂණය
- * කාර්යාලයේ ලේඛන හා සරල පරිපාලන කටයුතු
- * අවශ්‍ය අවස්ථාවලදී කුඩා මෙහෙයුම්/සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම
- * කළමනාකාරීත්වය විසින් ලබාදෙන අනෙකුත් දෛනික වගකීම් ඉටු කිරීම
වැටුප: රු. 35,000 – 40,000 අතර
නොමිලේ නවාතැන් පහසුකම් ලබා දේ (Free Accommodation)
සේවා ස්ථානය: රාගම
Full-Time
Seven Hearts කණ්ඩායමට එක්වී වෘත්තීය ගමනක් ආරම්භ කරන්න!
වැඩි විස්තර සඳහා: 076176 5223 /0765587713
www.sevenhearts.lk
