නුගේගොඩ, දෙල්කඳ හයිලෙවල් පාර සමීපයේ සියලු පහසුකම් සහිත ආරක්ෂාකාරී සුව පහසු නවාතැන් පහසුකම් ( තනි හෝ දෙදෙනෙකු සදහා වුවද යෝග්‍යයි )
- > ජාත්‍යන්තර පාසැල් , ජොගින් පාත් , සිස්ජි , ඇක්මී උපකාරක පංති ඉඩම් කච්චේරියට ආසන්නයේ පිහිටා ඇත
- > දෙල්කඳ ඉරිදා පොළ පෙනන දුරින් පිහිටා ඇත
- > මාස 2ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි
- > මාසික කුලිය : 13,000 /-
- > ජල, විදුලිය සදහා රු.2000/=
- +++ වැඩි විස්තර සඳහා – 0771060364 / 0774779314 / 0771060363 / 0771060348







