කිරිබත්ගොඩ පිහිටි ප්‍රධාන පෙලේ වාහන විකුණුම් ආයතන දෙකක් සදහා වයස අවුරුදු 22 – 40ත් අතර පළපුරුදු වලංගු රියදුරු බලපත්‍රය සහිත අලෙවි නිලධාරීන් සදහාද , මුල්‍ය ආයතනයක් සදහා මනා දැනුමක් සහ පළපුරුද්ද සහිත වයස අවුරුදු 25-45ත් අතර මුදල් අය කර ගැනීමේ නිලධාරීන් බදවා ගනු ලැබේ
- ආකර්ෂණිය වැටුප් සහ දීමනා හිමි වන අතර ඉක්මණින් බදවා ගනු ලැබේ
++ විමසීම් 0714921303