shop for rent facing Galle Road in Moratuwa

Property type :- Shop / office

Size :- 450 sqft

Suitable for any business facing Galle Road in Moratuwa town. Walking distance to Railway station and bus stand. Electricity & water facilities are available.

1 bathroom

Parking available

Monthly rent :- 35,000/= ( negotiable)

Contact number :- 0112642494


මොරටුව ගාලු පාරට මුහුණලා කඩකාමරයක් කුලියට දීමට ඇත

දේපල වර්ගය :- සාප්පුව / කාර්යාලය

ප්‍රමාණය :- වර්ග අඩි 450

මොරටුව නගරයේ ගාලු පාරට මුහුණලා ඇති ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි. දුම්රිය ස්ථානයට සහ බස් නැවතුම්පොළට පයින් යා හැකි දුරින්. විදුලිය සහ ජල පහසුකම් ඇත.

නාන කාමර 1 ක්

වාහන නැවැත්වීමේ පහසුකම් ඇත

මාසික කුලිය :- 35,000/= (සාකච්ඡා කළ හැකිය)

දුරකථන අංකය :- 0112642494