පිටකෝට්ටේ තලවතුගොඩ පාරට මුහුණලා කීල්ස් සුපර් මාර්කට් එක අසල පිහිටි වර්ග අඩි 2500 ක් පමණ වූ, bathroom 4කින් සමන්විත ව්‍යාපාරික තෙමහල් ගොඩනැගිල්ල බදු දීමට ඇත.
මාසික කුලිය රු. 280,000/=
මාස 6ක අත්තිකාරම්
+++ වැඩි විස්තර සදහා අමතන්න 0762788560 / 0764203414
Facing Thalawathugoda Road, Pita Kotte, near the Keells Supermarket, 2500 sq. Ft., 4 bathroom commercial three storey building for lease.
Monthly rent Rs.280,000 / =
6 months advance
+++Call more details 0762788560 / 0764203414









