වෙල්ඩර් සාමාජිකයෙක් සඳහා පුරප්පාඩු ඇත

වෙල්ඩර් (Welding)

+++අපේක්ෂිත සුදුසුකම්

  • > වැල්ඩින් (Welding)  රැකියා අංශයේ පළපුරුද්ද හෝ NVQ මට්ටමේ සුදුසුකමක් තිබිම
  • > Arc / Gas / MiG-MAG වැල්ඩින් කිරිම පිළිබඳ දැනුමක් තිබිය යුතූය.
  • > ආරක්ෂණ නිතිරිති සහ PPE භාවිතය පිළිබඳ අවබෝධය තිබිය යුතූය.
  • > වයස අවුරුදු 18 – 45 අතර ව්ම වඩාත් සුදුසුය..

අදම අයදුම් කරන්න

0742377514

hr@rainwear.lk