SHADOW Teacher Job Vacancy in Kurunegala
WE’RE HIRING
SHADOW Teacher – Kurunegala Branch
Qualifications:
- > දරුවන් සමඟ ආදරයෙන්, සැලකිල්ලෙන් සහ සහයෝගයෙන්වැඩ කළ හැකි වීම
- > Early Childhood Education සම්බන්ධ සුදුසුකම් තිබීම
- > අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද අමතර සුදුසුකමකි
දරුවෙකුගේ ඉගෙනුම් ගමනට ඔබත් අත්වැලක් වන්න, ඔබේ CV එක අපට එවන්න greenkidscareers@ gmail.com
++ Call For More Details – 0761194139



