කඩවත කිරිල්ලවල කොකිස්කඩේ මංසන්දියේ සිට නුවර පාරට 500 m   ක් දුරින් පිහිටි දෙමහල් නිවසේ උඩුමහල කුලියට දීමට ඇත .

  •  > Bed room 2
  • > Bath room 1
  • >  Living Area
  • > Kitchen
  • > TV  Lobby 
  • >  විදුලිය සහ ජල පහසුකම්
  • > ඉදිරිපස බැල්කනි  2 ක් සහිතයි.
  • > වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි.
  • >  ඇතුල් වීම සදහා පඩ්පෙළක් පිටතින් ඇත
  • > සුපිරි වෙළදසැල්, බැංකු, පාසල් වලට ඉතා ආසන්නව පිහිටා ඇත
  • > කඩවත නගරයට 3 km
  • >  මස 6 අත්තිකරම් ( බදු ඔප්පු සමග )

 > මාසික කුලිය 30000/= (  සාකච්ඡා කළ හැක )

+++අමතන්න 0714847491