අතුරුගිරියටත් මාලබේ නගරයටත් පහසුවෙන් ලගා විය හැකි නිස්කලංක පරිසරයක ඇති වටිනා ඉඩමක් විකිණීමට ඇත.
- > සුසිලාරාම පාර- පර්චස් 6.5
- > අතුරුගිරිය Highway පිවිසුමට විනාඩි 10යි.
- > මාලබේ SLIIT Campus එකට විනාඩි 15යි.
- > කාපට් යෙදු පිවිසුම් මාර්ගයකි.
- > ජලය විදුලිය සහිතයි
- > බස් මාර්ග වලට පහසුවෙන් ලගා විය හැක.
- > පර්චසයක මිල රු.1,875,000/=
+++අමතන්න- 0767296966









