ටෙක්නිකල් හංදියේ හි පිහිටි ප්‍රමුඛ පෙළේ විදේශ රැකියා ආයතනයකට

කාර්යාල සහයක (කාන්තා) – රැකියා ඇබෑර්තුව

විදේශ රැකියා ක්ෂේත්‍රයේ Recruitment කටයුතු පිළිබඳ පළපුරුද්ද ඇති කාර්යශූර අයෙකු අවශ්‍යයි.

වයස අවුරුදු 35ට අඩු

විදේශ රැකියා Recruitment , Bureau වැඩ කටයුතු පිළිබඳ පළපුරුද්ද

Microsoft Word / Excel පිළිබඳ හොඳ දැනුම

සිංහල සහ දෙමළ භාෂා කතා කිරීමේ හැකියාව

Documentation කටයුතු කිරීමේ හැකියාව

සිංහල Typing හැකියාව තිබිම අමතර සුදුසුකමකි

හොඳ සන්නිවේදන හැකියාව

කාර්යාලීය කටයුතු කාර්යක්ෂමව හා වගකීමෙන් සිදු කිරීමේ හැකියාව.

වැටුප සාකච්ඡා කර ගත හැක.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති අය සඳහා විශේෂ අවස්ථාවක්!

 විමසීම් සඳහා: 0717352035 / 0778790018

විමසීම් සදහා whatsapp මගින් ඔබගේ අයදුම් පත යොමු කරන්න